In this modern world we are able to get information about everything from the technology, but we’re not getting the right things from the resources,…
DewMal's Health Blog
Use the Healthy Eating Plate as a guide for creating healthy, balanced meals—whetherserved on a plate or packed in a lunch box. Put a copy…
Children are the gift from the lord; they are a reward from him. ‘’Children’s children are a crown to the aged, and parents are the…
Facts Stress is something we all experience It is a normal reaction It happens to us all in situations we find stressful – at times…
There are many different ways to eat healthy. You can eat healthy in a way that works for you and your family. Healthy eating can fit all tastes and traditions — and can be affordable, too.
ශ්‍රී ලංකාවේ උපත් පාලන ක්‍රම ගැන මේ වන විට තරමක් හෝ සාමාන්‍යකරණය වී තිබුණත් තවමත් දුර්මත, මිත්‍යා මත හා අපහැදිලිකම් බොහෝමයක් තරුණ වැඩිහිටි ප්‍රජාවන් අතර…
අප වැඩ කරන ස්ථානවල සෑහෙන කාලයක් ගත කරනවා. එම නිසා අපගේ සේවා ස්ථාන කොවිඩ්-19 වයිරසයෙන් ආරක්ෂා කරගැනීමට අප සැලකිලිමත් විය යුතුයි.ඔබේ සේවා ස්ථානය ආරක්ෂා කරගන්නට…
ඔබ පෝලිමක සිටගෙන සිටින විට, ඔබ සහ අනෙකුත් පාරිභෝගිකයන් අතර අඩු වශයෙන් මීටර් එකක පරතරයක් තබාගන්න. වෙළඳසලට ඇතුළු පෙර, සබන් හෝ අත් සෝදන ද්‍රාවණයක් භාවිතා…
(දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය, නිදන්ගත ශ්වසන රෝග, අධික කොලෙස්ටරෝල්, අක්මා ආබාධ, තයරොයිඩ් ආබාධ, වැනි රෝග) බෝ නොවන රෝග සඳහා වෛද්‍ය නිර්දේශ මත…
කොරෝනා තත්වය යටතේ පිළිකා රෝගී ඔබ පහත උපදෙස් අනුගමනය කරන්න. ඔබ හට කොරෝනා ආසාදනයේ රෝග ලක්ෂණ තිබේ නම්, ඔබට නියම කර තිබෙන ආසන්නම රෝහල සමග…
මේ දිනවල පවතින කොරෝනා තත්වයත් සමග, ගර්හණී කාන්තාවන්, පහත උපදෙස් පිළිපැදීම ඉතා යෝග්‍ය වේ. ගර්භණී බව තහවුරුවුණු ඔබ තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නොමැති…
කාන්තාවකගේ ඔසප් වීම චක්‍රයකට අනුව සිදු වන අතර අප එය ඔසප් චක්‍රය ලෙස හඳුන්වමු. දින 14 ක් ඇතුලත ඩිම්බ කෝෂයෙන් ඩිම්බ මුදා හැරීම සිදු වන…
ආතරයිටිස් යනු බොහෝ වේදනා කාරී රෝගී තත්ත්වයක් නිසා ඔබට ඔබ කැමති දේවල් කිරීමේ අවස්ථාව මඟ හැරී යන්නට පුළුවන්. නමුත් ඔබගේ සන්ධි ආරක්ෂා කර ගැනීමට, වේදනාව…
දිගු කාලයක් තුළදී වකුගඩු වලට සිදු වන හානිය නිසා වකුගඩු මඟින් අප සිරුරේ ඉටුකරන කාර්ය කිරීමට නොහැකි තත්ත්වයට පත්වීම කාලික වකුගඩු රෝගය යි.
බරවා රෝගය බරවා රෝගය මිනිසාගේ වසා පද්ධතිය තුළ පරපෝෂිතයකු ලෙස වසර 5-8ක පමණ කාලයක් ජීවත් වෙන ,කුඩා පණුවෙකු විසින් ඇති කරන රෝගී තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ…
අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. රුධිර පරීක්ෂණ වල ට කලින් නිරාහාරව ඉන්න එක ගැන. ප්‍රශ්නය – සමහර වෙලාවට මගේ වෛද්‍යවරයා මට…
ගබ්සාව යනු කුමක්ද? ගබ්සාව යනු පිළිසිදගත් කළලයක් සති 28කට පෙර ස්වාභාවිකව හෝ හිතාමතාගර්භාෂයෙන් ඉවත් කිරීමයි. ගබ්සාවක් සිදුවිය හැකි ආකාරය ස්වාභාවික ගබ්සාව සාමාන්‍යයෙන් ගැබ් ගැනීම් වලින්…
හැඳින්වීම යමෙකුගේ ලිංගිකත්වය ඔහු හෝ ඇය මනුෂ්‍යයෙකු වීමේ එක් අංගයක් . එමෙන් ම තම වර්ගයා බිහි කිරීමේ අදහස ඇතිව හෝ නැතිව ලිංගික සම්බන්ධතා හා ක්‍රියාකාරකම්…
මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ මතක ශක්තිය අඩුවීම නිසාවෙනි. අවු. 65 ට වැඩි පුද්ගයන්ගෙන් 5%ක්ට පමණ මෙම රෝග තත්ත්වය දැකිය හැක. තරුණ සහ මැදි වයසේ පුද්ගලයන්…
රෝගීන් ඇතැම් විට තමාට කටහඩවල් ඇසෙන බව, අසාමාන්‍ය කායික තත්ත්වයන් (උදා: සතුන් හෝ අමුතු දේවල් තම සිරුර තුළ ඇති බව), අවධානය රඳවා ගැනීමේ හෝ සිතීමේ…



















