Press "Enter" to skip to content

Posts published in “Sexual Health”

කාන්තා ඔබ හදිසි උපත් පාලන ක්‍රම ගැන දැනුවත්ද?

බලාපොරොත්තු නොවූ ලිංගික එක්වීම එක් වීමක් නිසා එක්වීම නිසා ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ඔබට හදිසි උපත් පාලන ක්‍රම දෙකක් ඇත.ඒවා නම්,හදිසි උපත් පාලන පෙති හා…

ඔබේ දරුවා ස්වයංවින්දනයේ යෙදෙනවා දුටුවහොත් ?

මෙය වැඩිහිටි ඔබට තරමක් අසීරු යැයි හැඟෙන සිදුවීමක් සේ පෙනුනත් මේ ඉතා සරල වටහාගත යුතු තවත් එක් නව යෞවනෝදයේ සිටින දරුවන් අත්දැකීම් ලබා ගන්නට උත්සාහ කරන සංසිද්ධියක් පමණි. සරලවම බොහෝ වැඩිහියන්ට මේ පිලිබඳව අවබෝධය ඇතත් ඔවුන් තම දරුවා ස්වයංවින්දනයේ

මොනවද මේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග?

බෝහෝ අය බියක් දක්වන, තමන්ට එය වැළදුනත් රහසක් ව පවත්වාගෙන යන රෝග වලින් එක් කාණ්ඩයක් මේ ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග. සමාජයෙන් තමන්ට, තමන්ගේ පවුලේ අයට එල්ලවිය හැකි වෛරී ප්‍රකාශ, අපහාස, කොන්කිරීම් නිසා බොහෝ අය මෙම රෝගී තත්ත්ව සමාජයෙන් වසන් කරති.

තරුණ ඔබ දැන ගත යුතු පවුල් සැලසුම් ක්‍රම හා එහි මිත්‍යා මත

ශ්‍රී ලංකාවේ උපත් පාලන ක්‍රම ගැන මේ වන විට තරමක් හෝ සාමාන්‍යකරණය වී තිබුණත් තවමත් දුර්මත, මිත්‍යා මත හා අපහැදිලිකම් බොහෝමයක් තරුණ වැඩිහිටි ප්‍රජාවන් අතර…

ඔසප් වීම හා එහි මිත්‍යා මත ගැන දැනුවත් වෙමු

කාන්තාවකගේ ඔසප් වීම චක්‍රයකට අනුව සිදු වන අතර අප එය ඔසප් චක්‍රය ලෙස හඳුන්වමු. දින 14 ක් ඇතුලත ඩිම්බ කෝෂයෙන් ඩිම්බ මුදා හැරීම සිදු වන…

ගබ්සාව – Abortion

ගබ්සාව යනු කුමක්ද? ගබ්සාව යනු පිළිසිදගත් කළලයක් සති 28කට පෙර ස්වාභාවිකව හෝ හිතාමතාගර්භාෂයෙන් ඉවත් කිරීමයි. ගබ්සාවක් සිදුවිය හැකි ආකාරය ස්වාභාවික ගබ්සාව සාමාන්‍යයෙන් ගැබ් ගැනීම් වලින්…

ලිංගික අයිතිවාසිකම් හා වගකීම් – 1 කොටස

හැඳින්වීම යමෙකුගේ ලිංගිකත්වය ඔහු හෝ ඇය මනුෂ්‍යයෙකු වීමේ එක් අංගයක් . එමෙන් ම තම වර්ගයා බිහි කිරීමේ අදහස ඇතිව හෝ නැතිව ලිංගික සම්බන්ධතා හා ක්‍රියාකාරකම්…

යෞවනෝදය හා ඇති වන වෙනස්කම්

පිරිමි හා ගැහැණු ළමුන් වැඩිවියට පත්වීමත් සමඟ ආරමභ වන නව යොවුන් විය තුළදී ශාරීරික මෙන්ම මානසික වෙනස් වීම් ද ඇති වේ. මේ ඒවා ගැන කෙටි…

අසභ්‍ය දර්ශන බැලීම වෙනුවට දරුවන්ට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙමු

ඔබ දන්නවාද ඔබේ දරුවා අසභ්‍ය/කාමුක දර්ශන සහිත වීඩියෝ බලන්නේ ඔහුට හෝ ඇයට තමන්ගේ ශරීරය, ලිංගිකත්වය, ස්ත්‍රී පුර්ෂභාවය වගේ මාතෘකා ගැන ඇතිවන කුතුහලය නිසා බව? සිග්මන්…

උපදංශය නොහොත් සිපිලිස් (Syphilis)

මෙය ලිංගාශ්‍රිතව බෝවෙන රෝගයකි. මෙහි රෝග කාරකය :- ටි‍්‍රපනිමා පැලිඩම් නමැති බැක්ටිරියාවයි. අපි මෙහි රෝග ලක්ෂණ ගැන විමසා බලමු. රෝග ලක්ෂණ :- ✔ ආසාදිත පුද්ගලයෙකු…

HIV AIDS වලින් ආරක්ෂා වෙමු

HIV යනු මානව ප්‍රතිශක්තී ඌණතා වෛරසය වේ. මෙය ශරීරයට ඇතුල් වූ පසු බොහෝ කාලයක් ගතවන තුරු, පෙනුමෙන් සහ පුද්ගලයාට දැනෙන ආකාරයෙන් සෞඛ්‍යමත් ලෙස සිටින බැවින්, තම ශරීරය තුළ මෙම වෛරසය ඇති බව ඔවුහු නොදනිති.