Press "Enter" to skip to content

වෙළඳසල්වලදී කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම වළක්වාගැනීම

  1. ඔබ පෝලිමක සිටගෙන සිටින විට, ඔබ සහ අනෙකුත් පාරිභෝගිකයන් අතර අඩු වශයෙන් මීටර් එකක පරතරයක් තබාගන්න.
  2. වෙළඳසලට ඇතුළු පෙර, සබන් හෝ අත් සෝදන ද්‍රාවණයක් භාවිතා කර දෑත් සෝදන්න. දෑත් සේදීමෙන් වයිරසය ව්‍යාප්තිය සාර්ථක ලෙස මැඩලිය හැකි බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ.
  3. හේතුවක් නොමැතිව ඇස් සහ නාසය ඇල්ලීමෙන් වළකින්න. එසේ ඇල්ලීම වයිරසය පැතිරීමට හේතු වේ.
  4. ඔබට උණ, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාවවැනි රෝග ලක්ෂණ තිබේ නම් වෙළඳසල්වලට යාමෙන් වළකින්න.
  5. ඔබට අවශ්‍ය දේ විතරක් මිල දී ගන්න. එය ඔබගේ ජාතික වගකීමකි.
  6. වෙළඳසල්වල පෝලිමේ සිටින විට වැඩිහිටියන්ට ඉදිරියට යාමට ඉඩ දෙන්න. කොවිඩ්-19 වයිරසය නිසා ඔවුන් අනෙක් අයට වඩා දැඩි ලෙස අසනීප වීමේ ඉඩක් තිබේ.
Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *