- ඔබ පෝලිමක සිටගෙන සිටින විට, ඔබ සහ අනෙකුත් පාරිභෝගිකයන් අතර අඩු වශයෙන් මීටර් එකක පරතරයක් තබාගන්න.
- වෙළඳසලට ඇතුළු පෙර, සබන් හෝ අත් සෝදන ද්‍රාවණයක් භාවිතා කර දෑත් සෝදන්න. දෑත් සේදීමෙන් වයිරසය ව්‍යාප්තිය සාර්ථක ලෙස මැඩලිය හැකි බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ.
- හේතුවක් නොමැතිව ඇස් සහ නාසය ඇල්ලීමෙන් වළකින්න. එසේ ඇල්ලීම වයිරසය පැතිරීමට හේතු වේ.
- ඔබට උණ, කැස්ස, සෙම්ප්රතිෂ්යාවවැනි රෝග ලක්ෂණ තිබේ නම් වෙළඳසල්වලට යාමෙන් වළකින්න.
- ඔබට අවශ්‍ය දේ විතරක් මිල දී ගන්න. එය ඔබගේ ජාතික වගකීමකි.
- වෙළඳසල්වල පෝලිමේ සිටින විට වැඩිහිටියන්ට ඉදිරියට යාමට ඉඩ දෙන්න. කොවිඩ්-19 වයිරසය නිසා ඔවුන් අනෙක් අයට වඩා දැඩි ලෙස අසනීප වීමේ ඉඩක් තිබේ.
Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
Be First to Comment