කොරෝනා තත්වය යටතේ පිළිකා රෝගී ඔබ පහත උපදෙස් අනුගමනය කරන්න.
- ඔබ හට කොරෝනා ආසාදනයේ රෝග ලක්ෂණ තිබේ නම්, ඔබට නියම කර තිබෙන ආසන්නම රෝහල සමග සම්බන්ධ වන්න. පිළිකා රෝහලට යන්නට එපා.
- ඔබ දැනට පිළිකා සඳහා ප්‍රතිකාර ලබාගනිමින් ඉන්නවා නම්, සාමාන්‍ය පරිදි පිළිකා සායනයට හෝ මධ්‍යස්ථානයට යන්න.
- ඔබ පිළිකා සඳහා ඖෂධ ලබාගන්නවා නම්, නිර්දේශිත බෙහෙත් තුණ්ඩුව හා අවශ්‍ය ලේඛන විශ්වාසවන්ත පුද්ගලයකු සමග යවා අවශ්‍ය ඖෂධ ලබාගන්න..
- පිළිකා ප්‍රතිකාර පිළිබඳ වැඩිදුර විස්තර ලබාදෙන තෙක් ප්‍රතිකාර ස්ථාන වෙත පැමිණීමෙන් වළකින්න.
- වැඩිදුර විස්තර සඳහා ඔබගේ පිළිකා රෝහල සමග සම්බන්ධ වන්න.
Source: https://hpb.health.gov.lk/si/covid-19
Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
Be First to Comment