Press "Enter" to skip to content

Posts published in “Diseases”

Heat Stroke – තාප ආඝාතය | අධික උෂ්ණත්වයත් එක්ක පරිස්සම් වෙමු

තාප ආඝාතය යනු අධික උෂ්ණත්වයට දිගු කලක් නිරාවරණය වීම හෝ උණුසුම් කාලගුණය තුළ දැඩි ශාරීරික ක්‍රියාකාරකම් හේතුවෙන් ශරීරය අධික ලෙස රත් වූ විට ඇතිවන හදිසි…

කොරෝනා නිසා පිළිකා රෝගීන් අවධානමේ | COVID-19

කොරෝනා වෛරසය, පිළිකා රෝගීන්ට වැළඳීමේ ඉතා වැඩි ඉඩකඩක් ඇත. එමෙන්ම කොරෝනා සෑදුණු පිළිකා රෝගීන්ගෙන් 6% මේ වන විට මිය ගිහින් තියෙනවා. පිළිකා රෝගීන්ට කොරෝනා වලින්…

හෙට උපදින ඔබේ දරුවා තැලසීමියා රෝගයෙන් ගලවා ගනිමු

විවාහයට සහකරුවකු සහකාරියකු තෝරා ගැනීමේදි අප සැළකිලිමත් වන කරුණු රාශියක් ඇත. ඒ අතුරින් තවමත් බොහෝදෙනෙකුගේ අවධානයට යොමු නොවන එහෙත් අපගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළහැකි…

COVID-19 යටතේ බෝ නොවන රෝග වලට ප්‍රතිකාර ගන්නා ඔබට උපදෙස්

(දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය, නිදන්ගත ශ්වසන රෝග, අධික කොලෙස්ටරෝල්, අක්මා ආබාධ, තයරොයිඩ් ආබාධ, වැනි රෝග) බෝ නොවන රෝග සඳහා වෛද්‍ය නිර්දේශ මත…

COVID19 යටතේ පිළිකා රෝගීන් සඳහා උපදෙස්

කොරෝනා තත්වය යටතේ පිළිකා රෝගී ඔබ පහත උපදෙස් අනුගමනය කරන්න. ඔබ හට කොරෝනා ආසාදනයේ රෝග ලක්ෂණ තිබේ නම්, ඔබට නියම කර තිබෙන ආසන්නම රෝහල සමග…

ආතරයිටිස් නිසා අඩපණ නොවී ඉදිරියට යමු

ආතරයිටිස් යනු බොහෝ වේදනා කාරී රෝගී තත්ත්වයක් නිසා ඔබට ඔබ කැමති දේවල් කිරීමේ අවස්ථාව මඟ හැරී යන්නට පුළුවන්. නමුත් ඔබගේ සන්ධි ආරක්ෂා කර ගැනීමට, වේදනාව…

කාලික වකුගඩු රෝගය ගැන දැනගනිමු

දිගු කාලයක් තුළදී වකුගඩු වලට සිදු වන හානිය නිසා වකුගඩු මඟින් අප සිරුරේ ඉටුකරන කාර්ය කිරීමට නොහැකි තත්ත්වයට පත්වීම කාලික වකුගඩු රෝගය යි.

බරවා රෝගය සහ ප්‍රතිකාර කිරීම

බරවා රෝගය බරවා රෝගය මිනිසාගේ වසා පද්ධතිය තුළ පරපෝෂිතයකු ලෙස වසර 5-8ක පමණ කාලයක් ජීවත් වෙන ,කුඩා පණුවෙකු විසින් ඇති කරන රෝගී තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ…

ලිංගික හර්පීස් – Genital Herpes

රෝග කාරකය: වෛරසයකි – හර්පීස් සිම්ප්ලෙක්ස් වයිරසය(Herpes Simplex) රෝග ලක්ෂණ :- 🔴 හර්පීස් රෝගියෙකු සමග අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවකින් දින 2 සිට 7 දක්වා කාලයකට පසු…

උපදංශය නොහොත් සිපිලිස් (Syphilis)

මෙය ලිංගාශ්‍රිතව බෝවෙන රෝගයකි. මෙහි රෝග කාරකය :- ටි‍්‍රපනිමා පැලිඩම් නමැති බැක්ටිරියාවයි. අපි මෙහි රෝග ලක්ෂණ ගැන විමසා බලමු. රෝග ලක්ෂණ :- ✔ ආසාදිත පුද්ගලයෙකු…

ඩෙංගු ආයෙත් හිස ඔසවන ලකුණු ?

වර්ෂාකාලයත් සමග නැවත ඩෙංගු උණ පැතිරීමේ අවදානමක් මතු වී ඇත. එම නිසා ඩෙංගු ගැන දැනුවත් කරන්න අපි තීරණය කලා. ඩෙංගු රෝගය යනු කුමක් ද ?…

ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග

ශ්‍රී ලංකාව – බොහෝ සංවර්ධිත රටවල සෞඛ්‍ය සේවාවන්ට සමගාමීව නිදහස් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් ඇති රටකි. මෙයට ප්‍රධාන හේතුව රටේ සියලුම ජනතාවට සෞඛ්‍ය සේවාවන්ට නොමිලේ ප්‍රවේශ…

ගැබ් ගෙල පිළිකාව වළක්වා ගනිමු

ශ්‍රි ලංකාවෙ කාන්තාවන්ට සෑදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවැනි ස්ථානය ගනී. පූර්ව පිළිකා අවධියේදී හදුනාගතහොත් එම තත්වය පිළිකාවක් බවට පත්වීම වැළැක්විය හැකිය ගැබ්ගෙල පිළිකාව බොහෝ…

නිධන්ගත වකුගඩු රෝගයට ප්‍රතිකාර දැනගනිමු

නිධන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) අද වන විට ශ්‍රී ලංකාවේ උග්‍රම ගැටලුවක් වී හමාරයි. වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සදහා රජය විසින් දරන වියදම ඉතාමත් අධිකයි. වකුගඩු රෝගයෙන් වැලකී සිටීමට මෙන්ම යම් හෙයකින් ඔබ වකුගඩු රෝගියෙක් වුවහොත් ඔබට ලබාගත හැකි ප්‍රතිකාර මොනවාදැයි දැන සිටීම ඉතාම වැදගත් වේ.

දියවැඩියාව හා පාද රැකවරණය

දියවැඩියාව ඔබේ පාදවලට අනතුරුදායක විය හැකිය. කුඩා කැපුමක් පවා බරපතල ප්‍රතිවිපාක ගෙන දිය හැකිය.දියවැඩියාව නිසා ස්නායු හානියක් සිදුවිය හැකි අතර

Are e-cigarettes safe?

An e-cigarette is a battery operated device. They emit vaporized nicotine or non-nicotine solutions to be inhaled by users. It aims to provide a similar…

ඔබේ ජීවිතය රැක ගන්න..වකුගඩු සුරකින්න

වකුගඩු ඔබට වැදගත් වන්නේ ඇයි? 1. ශරීරයේ ඇති අපද්‍රව්‍ය මුත්‍රා මගින් ඉවත් කරයි2. රුධිර පීඩනය පාලනය කරයි3. රුධිරයේ සංයුතිය පාලනය කරයි4. අස්ථිවල පැවැත්මට දායක වේ…