මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ මතක ශක්තිය අඩුවීම නිසාවෙනි. අවු. 65 ට වැඩි පුද්ගයන්ගෙන් 5%ක්ට පමණ මෙම රෝග තත්ත්වය දැකිය හැක. තරුණ සහ මැදි වයසේ පුද්ගලයන්…
DewMal's Health Blog
රෝගීන් ඇතැම් විට තමාට කටහඩවල් ඇසෙන බව, අසාමාන්‍ය කායික තත්ත්වයන් (උදා: සතුන් හෝ අමුතු දේවල් තම සිරුර තුළ ඇති බව), අවධානය රඳවා ගැනීමේ හෝ සිතීමේ…
භීතිකාව යනු භයානක නොවන සහ බොහෝ දෙනෙක් අපහසුවකින් තොරව මුහුණ දෙන අවස්ථාවක් හෝ දෙයක් කෙරෙහි ඇති වන බියයි. සත්‍ය වශයෙන්ම භයානක නොවන යම්කිසි අවස්ථාවකට (උදා:…
බොහෝ අය ඇතැම් දුෂ්කර අවස්ථාවලදී නොසන්සුන් තත්ත්වයට පත් වෙති. උදාහරණයක් ලෙස, සම්මුඛ පරික්ෂණයකට මුහුණදීම, විභාගයකට පෙනී සිටීම, හෝ සැත්කමකට භාජනය වීම වැනි අවස්ථාවන් දැක්විය හැක.…
එකම දෙය නැවත නැවත සිතීම සහ එකම ක‍්‍රියාව නැවත නැවත කිරීමට, දැඩි පාලනය කර ගත නොහැකි දැඩි අවශ්‍යතාවයක් මතුවීම මෙහි මූලික ලක්ෂණයයි. උදා:◼ තමා කෙතරම්…
අප සියලූ දෙනාම ශෝකී හා මානසිකව බිඳවැටුණු අවස්ථාවලට මුහුණ දි ඇත. සමහර අවස්ථාවලදී මෙම මානසික තත්ත්වයන් වලට හේතුවක් ඇති අතර සමහර අවස්ථාවල හඳුනාගත හැකි හේතුවක්නොමැත.…
පිරිමි හා ගැහැණු ළමුන් වැඩිවියට පත්වීමත් සමඟ ආරමභ වන නව යොවුන් විය තුළදී ශාරීරික මෙන්ම මානසික වෙනස් වීම් ද ඇති වේ. මේ ඒවා ගැන කෙටි…
රෝග කාරකය: වෛරසයකි – හර්පීස් සිම්ප්ලෙක්ස් වයිරසය(Herpes Simplex) රෝග ලක්ෂණ :- 🔴 හර්පීස් රෝගියෙකු සමග අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවකින් දින 2 සිට 7 දක්වා කාලයකට පසු…
ප්‍රතිජීවක ඖෂධ යනු බැක්ටීරියා ආසාදන සඳහා ලබා දෙන ඖෂධ වර්ගයකි. බැක්ටීරියා විනාශ කිරීම හෝ ඒවායේ ගුණනය නැවැත් වීම මගින් මෙම ඖෂධ කාණ්ඩයේ ඖෂධ බැක්ටීරියා ම…
ගර්භනී කාලයේ ඔබගේ ජීවිතය විශේෂිත කාල වකවානුවකි .ඒ සඳහා හොඳින් සූදානම් ව මුහුණ දීම ඔබගේත් දරුවාගේත් සෞඛ්‍ය ආරක්ෂාවට හේතු වේ . ඔබගේ දරුවා පිලිසිද ගැනීමට…
කෙනෙක් ගේ ජීවිතය සුරැකීමට උපකාරී වීමට තිබේ නම් එය කෙතරම් අගනා කටයුත්තක් ද? රුධිරය පරිත්‍යාග කිරීම එවැනි කටයුත්තකි. ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය…
සමහර මවුවරුන් කුඩා වේදනාවකට පවා තැති ගන්නා අතර සමහරුන් භයානක රෝග ලක්ෂණයන් පවා නොසලකා හරි. පහතින් දැක්වෙන්නේ ඔබගේ වෛද්‍යවරයා වහාම හමුවිය යුතු අවදානම් අවස්ථාවන් වේ.…
ඔබ දන්නවාද ඔබේ දරුවා අසභ්‍ය/කාමුක දර්ශන සහිත වීඩියෝ බලන්නේ ඔහුට හෝ ඇයට තමන්ගේ ශරීරය, ලිංගිකත්වය, ස්ත්‍රී පුර්ෂභාවය වගේ මාතෘකා ගැන ඇතිවන කුතුහලය නිසා බව? සිග්මන්…
ගර්භණී සමයේදී ප්‍රථම වතාවට රුධිරයේ සීනි මට්ටම, පමණට වඩා ඉහළ අගයක ඇති බව හඳුනාගැනීම, ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව ලෙස හඳුන්වනු ලැබේ . මෙය ගර්භණී සමයේ…
ස්ති‍්‍ර හෝ පුරුෂ බව පදනම් කොට පවුල හෝ ප‍්‍රජාව තුළ කායිකව, මානසිකව හෝ ලිංගික වශයෙන්සිදුවෙන සියලූ ආකාරයේ හිංසනයන් මේ නමින් හැඳින්වේ. ලිංගිකත්වය මත පදනම් වූ…
මෙය ලිංගාශ්‍රිතව බෝවෙන රෝගයකි. මෙහි රෝග කාරකය :- ටි‍්‍රපනිමා පැලිඩම් නමැති බැක්ටිරියාවයි. අපි මෙහි රෝග ලක්ෂණ ගැන විමසා බලමු. රෝග ලක්ෂණ :- ✔ ආසාදිත පුද්ගලයෙකු…
කුරුලෑ නැත්නම් pimples /acne කියන්නේ ගොඩක් තරුණ අයට තියෙන ලොකු ගැටලුවක්. ගැහැණු ළමයි වගේම පිරිමි අයත් මේ ගැන ඕනෑ තරම් වද වෙනවා. මේ ගැන දැනගන්න…
වර්ෂාකාලයත් සමග නැවත ඩෙංගු උණ පැතිරීමේ අවදානමක් මතු වී ඇත. එම නිසා ඩෙංගු ගැන දැනුවත් කරන්න අපි තීරණය කලා. ඩෙංගු රෝගය යනු කුමක් ද ?…
Problems and misfortunes are a part of human life. Everyone has to deal with unsatisfactory events and may be temporarily sadden. It is only natural…
වෙනදාට වඩා වැඩි කාලයක් ගෙදරට වී සිටීම නිසා ඔබේ මනස අවුල් වෙලාද? හේතුවක් නැතිවත් කේන්ති යනවාද? ඔබ ඒ ගැන කලබල වෙලාද? ඉතින් එය කලබල විය…



















