පිරිමි හා ගැහැණු ළමුන් වැඩිවියට පත්වීමත් සමඟ ආරමභ වන නව යොවුන් විය තුළදී ශාරීරික මෙන්ම මානසික වෙනස් වීම් ද ඇති වේ. මේ ඒවා ගැන කෙටි සටහනකි.
මානසික හා චර්යාමය ලක්‍ෂණ
💚 නිදහස්ව සිතීමට පෙළඹීම
💚 තමන් නිවැරදි යැයි සිතීම
💚 නුරුස්නා ගති ඇතිවීම
💚 ශාරීරික වර්ධනය පිළිබ`ද කුතුහලය
බාහිර කායික වෙනස්වීම් (ගැහැණු)

👧 උස හා බර වැඩිවීම
👧 පියයුරු වැඞීම
👧 උකුල පුළුල් වීම
👧 ශරීරයේ මේද තැන්පත්වීම අධිකවීම
👧 කුරුලෑ, කළු ලප ඇතිවීම
👧 කිහිලි හා ලිංගාශි‍්‍රතව රෝම ඇතිවීම
බාහිර කායික වෙනස්වීම් (පිරිමි)

👦 උස හා බර වැඩිවීම
👦 උරහිස් පළල් වීම
👦 අත්ගොබ වැඞීම
👦 උකුල පටුවීම
👦 කටහඩ ගොරෝසු වීම
👦 කුරුලෑ මතුවීම
👦 කිහිලි හා ලිංගාශි‍්‍රතව රෝම ඇතිවීම
👦 රැවුල වැඞීම
👦 ලිංගේන්ද්‍රියන් විශාල වීම
මානසික හා චර්යාමය ලක්‍ෂණ (ගැහැණු)
💚 සුන්දරත්වය අගය කිරීම
💚 තැන්පත් පැවතුම් ඇතිවීම
💚 විටින් විට මනෝලෝකයට පිවිසීම
💚 ලිංගික හැගීම් ශරීරය පුරා විසිර පැවතීම
💚 අනාගත ජීවිතය සැලසුම් කිරීම
මානසික හා චර්යාමය ලක්‍ෂණ (පිරිමි)
💚 ආක‍්‍රමණශීලී හැසිරීම
💚 අලූත් අත්දැකීම් ලැබීමට පෙළඹීම
💚 සුළු උත්තේජන වලින් ලිංගික හැගීම් ඇවිස්සීම
💚 ආශාවන් ලිංගේන්ද්‍රියයන් ආශි‍්‍රතව ඇතිවීම
💚 ලිංගික හැගීම් ක්‍ෂණිකව මුදුන්පත් කරගැනීමේ අවශ්‍යතාව
මෙම ලක්ෂණ පිළිබඳව දැනුවත් වීම ඉතා ම වැදගත් වේ. ගැටලු වෙතොත් විමසන්න. [email protected]

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
Be First to Comment