බොහෝ අය ඇතැම් දුෂ්කර අවස්ථාවලදී නොසන්සුන් තත්ත්වයට පත් වෙති. උදාහරණයක් ලෙස, සම්මුඛ පරික්ෂණයකට මුහුණදීම, විභාගයකට පෙනී සිටීම, හෝ සැත්කමකට භාජනය වීම වැනි අවස්ථාවන් දැක්විය හැක.…
Posts tagged as “sinhala”
එකම දෙය නැවත නැවත සිතීම සහ එකම ක‍්‍රියාව නැවත නැවත කිරීමට, දැඩි පාලනය කර ගත නොහැකි දැඩි අවශ්‍යතාවයක් මතුවීම මෙහි මූලික ලක්ෂණයයි. උදා:◼ තමා කෙතරම්…
අප සියලූ දෙනාම ශෝකී හා මානසිකව බිඳවැටුණු අවස්ථාවලට මුහුණ දි ඇත. සමහර අවස්ථාවලදී මෙම මානසික තත්ත්වයන් වලට හේතුවක් ඇති අතර සමහර අවස්ථාවල හඳුනාගත හැකි හේතුවක්නොමැත.…
වර්ෂාකාලයත් සමග නැවත ඩෙංගු උණ පැතිරීමේ අවදානමක් මතු වී ඇත. එම නිසා ඩෙංගු ගැන දැනුවත් කරන්න අපි තීරණය කලා. ඩෙංගු රෝගය යනු කුමක් ද ?…
වකුගඩු ඔබට වැදගත් වන්නේ ඇයි? 1. ශරීරයේ ඇති අපද්‍රව්‍ය මුත්‍රා මගින් ඉවත් කරයි2. රුධිර පීඩනය පාලනය කරයි3. රුධිරයේ සංයුතිය පාලනය කරයි4. අස්ථිවල පැවැත්මට දායක වේ…