ඇමොක්සිසිලින් - Amoxicillin යනු ප්රතිජීවක (Antibiotic) ඖෂධයක්. මෙය ස්වසවන පද්ධතියේ රෝග, (නිව්මෝනියාව(pneumonia)), දත් ආශ්රිත ආසාධන සහ මුත්රා මාර්ගය ආශ්රිත ආසාධන සඳහා බහුලව භාවිතා කරනු ලබයි. කුඩා දරුවන්ගේ කන් වල ආසාධන සහ ස්වසවන පද්ධතියේ ආසාධන සඳහා භාවිතා කරනු ලබයි.