යමෙකු ඇද වැටී ඇති බවක් හෝ සිහිසුන්ව සිටින අයෙකු ඔබ දුටුවහොත් 1990 හෝ ගිලන් රථ සේවාවක් වහාම අමතන්න.
සිහිසුන්ව සිටින පුද්ගලයා අවට ප්‍රදේශය ආරක්ෂිත යැයි පෙනේ නම්, ඔවුන් වෙත ගොස් CPR ආරම්භ කරන්න.
ඔබට විධිමත් පුහුණුවක් නොමැති වුවද, වෘත්තීය උපකාර පැමිණෙන තෙක් යමෙකු පණපිටින් තබා ගැනීමට ඔබට අත් පමණක් CPR සඳහා භාවිතා කළ හැකිය.
අතින් පමණක් CPR සහිත වැඩිහිටියෙකුට සිදුකරන ආකාරය:
- එක අතක් අනෙක් අත උඩ ලෙස, අත් දෙකම ඔවුන්ගේ පපුවේ මැදට තබන්න.
- විනාඩියකට සම්පීඩන 100 ත් 120 ත් අතර වේගයකින් ඔවුන්ගේ පපුව මැද කෙලින් ම පහලට තද කරමින්, සම්පීඩනය කරන්න.
- වෘත්තීය උපකාර ලැබෙන තෙක් පපුවේ සම්පීඩනය දිගටම කරගෙන යන්න.
සම්පීඩන රිද්මය අවබෝධ කර ගැනීමට , Staying Alive” by the Bee Gees හෝ “Crazy in Love” by Beyoncé යන ගීතවල රිද්මයන් අනුකරණය කොට, ඒ අනුව සම්පීඩන සිදු කළ හැකිය.

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
Be First to Comment