Press "Enter" to skip to content

Posts published in “Women’s Health”

Articles on maternal health, maternal care, maternal diseases and how to prevent them and management of maternal diseases.

COVID-19 කොරෝනා ව්‍යාප්තිය හා ගර්භණී කාන්තාවන්

මේ දිනවල පවතින කොරෝනා තත්වයත් සමග, ගර්හණී කාන්තාවන්, පහත උපදෙස් පිළිපැදීම ඉතා යෝග්‍ය වේ. ගර්භණී බව තහවුරුවුණු ඔබ තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නොමැති…

ඔසප් වීම හා එහි මිත්‍යා මත ගැන දැනුවත් වෙමු

කාන්තාවකගේ ඔසප් වීම චක්‍රයකට අනුව සිදු වන අතර අප එය ඔසප් චක්‍රය ලෙස හඳුන්වමු. දින 14 ක් ඇතුලත ඩිම්බ කෝෂයෙන් ඩිම්බ මුදා හැරීම සිදු වන…

ගබ්සාව – Abortion

ගබ්සාව යනු කුමක්ද? ගබ්සාව යනු පිළිසිදගත් කළලයක් සති 28කට පෙර ස්වාභාවිකව හෝ හිතාමතාගර්භාෂයෙන් ඉවත් කිරීමයි. ගබ්සාවක් සිදුවිය හැකි ආකාරය ස්වාභාවික ගබ්සාව සාමාන්‍යයෙන් ගැබ් ගැනීම් වලින්…

දරුවෙක් පිළිසිඳ ගැනීමට පෙර දැන ගත යුතු දේ

ගර්භනී කාලයේ ඔබගේ ජීවිතය විශේෂිත කාල වකවානුවකි .ඒ සඳහා හොඳින් සූදානම් ව මුහුණ දීම ඔබගේත් දරුවාගේත් සෞඛ්‍ය ආරක්ෂාවට හේතු වේ . ඔබගේ දරුවා පිලිසිද ගැනීමට…

ගර්භණි අවධියේ දී මුහුණ දෙන අවදානම් සලකුණු

සමහර මවුවරුන් කුඩා වේදනාවකට පවා තැති ගන්නා අතර සමහරුන් භයානක රෝග ලක්ෂණයන් පවා නොසලකා හරි. පහතින් දැක්වෙන්නේ ඔබගේ වෛද්‍යවරයා වහාම හමුවිය යුතු අවදානම් අවස්ථාවන් වේ.…

දියවැඩියාව සහ ගර්භණී සමය

ගර්භණී සමයේදී ප්‍රථම වතාවට රුධිරයේ සීනි මට්ටම, පමණට වඩා ඉහළ අගයක ඇති බව හඳුනාගැනීම, ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව ලෙස හඳුන්වනු ලැබේ . මෙය ගර්භණී සමයේ…

ලිංගිකත්වය මත පදනම් වූ හිංසනය

ස්ති‍්‍ර හෝ පුරුෂ බව පදනම් කොට පවුල හෝ ප‍්‍රජාව තුළ කායිකව, මානසිකව හෝ ලිංගික වශයෙන්සිදුවෙන සියලූ ආකාරයේ හිංසනයන් මේ නමින් හැඳින්වේ. ලිංගිකත්වය මත පදනම් වූ…

උපදංශය නොහොත් සිපිලිස් (Syphilis)

මෙය ලිංගාශ්‍රිතව බෝවෙන රෝගයකි. මෙහි රෝග කාරකය :- ටි‍්‍රපනිමා පැලිඩම් නමැති බැක්ටිරියාවයි. අපි මෙහි රෝග ලක්ෂණ ගැන විමසා බලමු. රෝග ලක්ෂණ :- ✔ ආසාදිත පුද්ගලයෙකු…

කුරුලෑ ගැන සමේ රෝග විශේෂඥ වෛද්‍යතුමාගෙන් දැනගනිමු

කුරුලෑ නැත්නම් pimples /acne කියන්නේ ගොඩක් තරුණ අයට තියෙන ලොකු ගැටලුවක්. ගැහැණු ළමයි වගේම පිරිමි අයත් මේ ගැන ඕනෑ තරම් වද වෙනවා. මේ ගැන දැනගන්න…

ගැබ් ගෙල පිළිකාව වළක්වා ගනිමු

ශ්‍රි ලංකාවෙ කාන්තාවන්ට සෑදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවැනි ස්ථානය ගනී. පූර්ව පිළිකා අවධියේදී හදුනාගතහොත් එම තත්වය පිළිකාවක් බවට පත්වීම වැළැක්විය හැකිය ගැබ්ගෙල පිළිකාව බොහෝ…

ෆෝලික් අම්ලය ඔබට අවශ්‍ය ඇයි?

ෆෝලික් අම්ලය යනු විටමින් B වර්ගයකි. එය ශරීරයට ඉතාමත් වැදගත් විටමිනයකි. එමෙන්ම එය බාල මහලු, ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම වැදගත් වේ.  ගර්භනී කාලයේදී ෆෝලික් අම්ල…

ස්වයං පියයුරු පරීක්ෂාව

මීට කලින් ලිපියක අපි කතා කරා පියයුරු පිළිකාව ගැන. අද අපි දැනගමු පියයුරු පරීක්ෂාවක් තනිවම කරගන්න ආකාරය. බොහෝ වෙලාවට මෙය කාන්තාවන්ට වැදගත් යැයි සැලකූව ද,…

ඔබේ දරුවාටත් නිසි ආකාරයෙන් එන්නත් ලබා දුන්නාද?

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින් ඔබගේ ජිවිත කාලය තුලදී ලබා ගත යුතු එන්නත් පහත ලෙස කාලරාමුවකට ගොනුකර ඇත. මෙම එන්නත් නියමිත පරිදි…

පියයුරු පිළිකාව

කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම පියයුරු පිළිකා වැළඳේ. නමුත් කාන්තාවකට පියයුරු පිළිකා වැළදීමේ අවදානම පිරිමි අයෙකුට වඩා සිය ගුණයකින් වැඩිය.